ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සර්ව පාක්ෂික සමුළුව අවසන් වී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදට යෙදෙන 73...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සර්ව පාක්ෂික සමුළුව අවසන් වී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදට යෙදෙන 73 වන ජන්ම දිනය සැමරීම සිදු විය.
මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමීය.
COMMENTS