දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"නායකතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්" - හමුදා ඇඳුම් ඇඳගත් එජාප පාක්ෂිකයෝ අරලියගහ මන්දිරයේ

නව රජය පත්වීමත් සමඟ ධූරයෙන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය නිල නිවසෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. ...

නව රජය පත්වීමත් සමඟ ධූරයෙන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය නිල නිවසෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඔහු ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට අරලියගහ මන්දිරයේ රැඳී සිටින බව වාර්තා වේ.

ඒ අතර හමුදා කැලෑ ඇඳුමට (Camouflage) සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් ද ඒ අතර සිටිති. හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මෙහෙයවීම යටතේ මෙම කණ්ඩායම මෙහි රැදී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒෂියන් මිරර් වෙත අදහස් දැක්වූ එජාප ආධාරකරුවෙකු පවසා සිටියේ ඔවුන්ගේ එකම රාජකාරිය වී ඇත්තේ තවමත් නිත්‍යානුකූල අගමැති ලෙස ඔවුන් පිළිගන්නා රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීම බවයි.

"එතුමාගේ ආරක්ෂාව මේ වෙනකොට අයින් කරලා. වෛද්‍ය සේවා මේ වෙනකොට අයින් කරලා. අපිට බයයි කොයි වෙලාවක හරි හමුදාව එහෙමත් නැත්තම් පොලීසිය අරලියගහ මන්දිරයට කඩා පැනලා මේ මන්දිරය අල්ලා ගනී කියලා. ඕනෙම දෙකට අපිත් ලෑස්තියි. අපිව මරලා දැම්මත් අපේ නායකතුමාව අත හරින්නේ නැහැ."

"අපි අපේ නායක තුමා වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්තියි. අපි මෙතනට ආවේ අපේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව."

පසුගිය යුධ සමයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ආරක්ෂක හේතූන් මත තහනම් කර තිබිණි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නායකතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්" - හමුදා ඇඳුම් ඇඳගත් එජාප පාක්ෂිකයෝ අරලියගහ මන්දිරයේ
"නායකතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්" - හමුදා ඇඳුම් ඇඳගත් එජාප පාක්ෂිකයෝ අරලියගහ මන්දිරයේ
http://am.lk/media/k2/items/cache/8c1ee55a6a7cf2b1d387c8f7acee2468_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy