දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා - මම ගිහින් එකතු වුණා" - වියලේන්දිරන්

දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු - නැගෙනහිර හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කර දීමටත් , දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලද ධනාත්මක පිළිතුර නිසා...

දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු - නැගෙනහිර හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කර දීමටත් , දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලද ධනාත්මක පිළිතුර නිසාත් නව ආණ්ඩුවට එක්වීමට තමා තීරණය කළ බව නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.වියලේන්දිරන් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 
“ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා , මම ගිහින් එකතු වුණා. හැබැයි අගමැතිතුමා කතා කලේ නැහැ. දෙසැම්බර් 31 වැනිදාට පෙර උතුරු - නැගෙනහිර හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කරලා දෙනවා කියලා කිව්වා.දේශපාලන සිරකරුවන් ගැනත් ජනාධිපතිතුමා ධනාත්මක පිළිතුරක් දීලා තියෙනවා. අගමැති රනිල් නැගෙනහිරට එක ෆැක්ට්‍රියක්වත් දුන්නද? මේ රජයෙන් වෙච්ච හොඳ දෙයක් තමයි කෝටි 450ක් වෙච්ච ඇලෝෂියස්ගේ එතනෝල් ෆැක්ට්‍රිය. අගමැතිතුමාට සහාය දෙනවද කියන එක තීරණය වෙන්නේ දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන්නොත් මම අගමැතිතුමාට සහාය දෙනවා. මධ්‍යස්ථව ඉන්නව නම් මමත් මධ්‍යස්ථව ඉන්නවා. විපක්ෂයේ ඉඳගෙන රජය ආරක්ෂා කරන එකයි ඔවුන් කරන්නේ. මම පක්ෂයෙන් ඉවත් වෙලා නැහැ.“
පක්ෂයේ  නායකයා තමා ඉවත් කළ බව පවසනවා යනුවෙන් මාධ්‍ය වේදීන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඔවුන් කියන දෙයක් කියයි යනුවෙනි.
එමෙන්ම සල්ලි කීයක් ගත්තද යන පැනයට ඔහු කියා සිටියේ සතයක්වක් නොගත් බවත්, හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා - මම ගිහින් එකතු වුණා" - වියලේන්දිරන්
"ජනාධිපතිවරයා පොදුවේ ආරාධනා කළා - මම ගිහින් එකතු වුණා" - වියලේන්දිරන්
http://am.lk/media/k2/items/cache/fd34a127777f7e666ce671b8a7114492_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy