රිෂාද් බදියුදීන් හා රවුෆ් හකිම් යන මන්ත්‍රීවරුන් ද ඉදිරියේදී වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ...
රිෂාද් බදියුදීන් හා රවුෆ් හකිම් යන මන්ත්‍රීවරුන් ද ඉදිරියේදී වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වන විටත් බහුතරය නිර්මාණය කර අවසන් බවයි.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව කියා සිටියේය.
කෙසේවෙතත් ඊයේ (06) පැවති ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර සභා රැස්වීමේදී සිය සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම පිළි නොගන්නා බවයි.
තම පක්ෂයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව රවුෆ් හකීම් මන්ත්‍රිවරයා තවදුරටත් සිය ට්විටර් ගිණුමේ දක්වා තිබේ.
මේ අතර කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය පිළිබඳව වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල ලෙස කටයුතු කර ඇති බවයි.

COMMENTS