Loading... මහජනතාව හමුවට යාමට එක පාරක් නොව තවත් පාරක් ඇති බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි. මහජනතාව ඉදිරියට යාමට උත්සාහ කරද්දී ඊට වි...
Loading...
මහජනතාව හමුවට යාමට එක පාරක් නොව තවත් පාරක් ඇති බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි.
මහජනතාව ඉදිරියට යාමට උත්සාහ කරද්දී ඊට විරුද්ද වෙන්න කිසිවෙකුට අයිතියක් නැතැයිද ඔහු කියා සිටී.
මේ උත්සාහ දරමින් ඇත්තේ මහජන මතයට ඉඩ දීමට බවත් ඊට වඩා ජන සම්මතවාදයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කිසි තැනක නැතැයිද ඇමතිවරයා කියයි.
මේ අතර මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන්නේ යයි ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහා ජනමත විචාරණයකට යා යුතු බවයි.
-cybernews
COMMENTS