ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙ...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට යන නය දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්චා මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ආරංචි වන තොරතුරු අනුන එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ යි. මේ සදහා වන මැතිවරණ සලකුණු ලෙස ‘මල’ හෝ ‘මල් වට්ටිය’ යොදා ගැනීමට සාකච්චා මට්ටමේ පවතින්නේ මැතිවරණ සලකුණු යොදාගත යුතුව ඇත්තේ මැතිවරණ කොමිසමේ මග පෙන්වීම් හා කොන්දේසි අනුව නිසාය.
කෙසේ හෝ පිහිටුවන නව පෙරමුණේවිධායක සභාවේ සාමාජික ප‍්‍රමාණයෙන් 52%ක පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණටත් ඉතිරි 48% ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙල උරුමය ආදී සෙසු පක්‍ෂ අතරේ බෙදී යාමට නියමිතය.
නව පෙරමුණේ ලේකම් සභාපති ධුරයන්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බව පැවසෙයි. මේ සියළු තොරතුරු අවසන් තොරතුරු නොවන අතර තව දුරටත් සාකච්චා මට්ටමේ පවතින ඒවා වෙයි.

COMMENTS