දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මා එජාපයට ගියේ කැබිනට් ඇමති වෙන්නයි..- උඩත් යටත් දෙකම නැතිවුණු පියසේන කියයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයට කිසිදු...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයට කිසිදු කැබිනට් ඇමතිකමක් ලබා නොදීම නිසා තමන් දැඩිකලකිරීමට පත්වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට ගත් තීන්දුව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ගාල්ලට කැබිනට් ඇමති ධූරයක් ලබාදිය යුතුව තිබූ බව පවසන ගමගේ මන්ත්‍රීවරයා මේ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල අසාධාරණයක් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ගමගේ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

‘‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ මිනිස්සු. නමුත් අපි පාන්කඩ වගේ පැත්තකට විසිකරලා දැම්මා. අපෙන් වැඩක් ගත්තේ නැහැ. වැඩක් කරන්න ඉඩක් දුන්නේ නැහැ. මා පක්ෂයේ උප සභාපතිවරයෙක්. නමුත් පක්ෂයේ නායකයින් අඹමල් රේනුවකින් අපට සැලකිල්ලක් කළේ නැහැ.

ගාල්ලට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. ගාල්ලට කිසිදු සැලකිල්ලක් කළේ නැහැ. ඒ ගැන මා දැඩිකලකිරීමට පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේදී ගාල්ල දිස්ත්‍රික්කය කාටවත් අමතක කරන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජවය ලබා දෙන්න මා පුරෝගාමීව කටයුතු කළා. නමුත් ගාල්ලට සැලකිල්ලක් දැක්වුයේ නැහැ. මේ නිසා නායකයින් ගැන කලකිරීමක් ඇතිවුණා. මේ තිරණය ගැනීමට මෙය එක් හේතුවක්.

තව හිටියත් මෙතන මෙච්චර තමයි. පක්ෂයට සලකන්නෙත් නැහැ. අපට සලකන්නෙත් නැහැ. දිස්ත්‍රික්කයේ ජනතාවට සලකන්නෙත් නැහැ.පක්ෂයත් ඉවරයි. අපිත් ඉවරයි. රටත් ඉවරයි පක්ෂයත් කෑවා ඒ නිසා තමයි මෙ තීන්දුව ගන්න වුනේ. පසුගිය දිනවල සිදුවූ සිදුවිම් මගේ හෘද සාක්ෂියට අනුව අනුමත කරන්න බැහැ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. රටේ නීතියත් තියෙනවා. යුක්තියක් තියෙනවා. ඒ නිසා පසුගිය දිනවල සිදුවූ දේවල් අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පැවැසීය‘‘.

– lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා එජාපයට ගියේ කැබිනට් ඇමති වෙන්නයි..- උඩත් යටත් දෙකම නැතිවුණු පියසේන කියයි..
මා එජාපයට ගියේ කැබිනට් ඇමති වෙන්නයි..- උඩත් යටත් දෙකම නැතිවුණු පියසේන කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhTxFYoxnDPtRYsGmp1Nh_H3Q5qBYbycDamuvXzZSLYH0p7XSDUjWIGtPE99k-ZLq-xFA_DTj5zV5B2hoTevq_o3wq_lWhI1rZXcTRF9Q9GO-uTuP9KBOMGp5Uojn9DLGGHvr5PmefcEA/s320/piyasena.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhTxFYoxnDPtRYsGmp1Nh_H3Q5qBYbycDamuvXzZSLYH0p7XSDUjWIGtPE99k-ZLq-xFA_DTj5zV5B2hoTevq_o3wq_lWhI1rZXcTRF9Q9GO-uTuP9KBOMGp5Uojn9DLGGHvr5PmefcEA/s72-c/piyasena.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_551.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_551.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy