විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් තිබේ. මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සි...
විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් තිබේ.
මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව ජනාධිපතිවරයාගේ ටිවටර් ගිණුමේ සඳහන් වෙයි.
ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.
රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි.
COMMENTS