විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා සහ ජනතා විමුක්ති නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවීමක් ...
විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා සහ ජනතා විමුක්ති නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
අද (05) මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.
රටේ මතුව ඇති අස්ථාවර දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධානය නියෝජිතයින් හමුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව අද ජවිපෙ නායකයින් විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවී තිබේ.
විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක අනුර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී ලාල්කාන්ත, බිමල් රත්නායක යන මහත්වරු සහභාගී වී සිටි අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමන් එම පක්ෂයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ එම්. ඒ සුමන්තිරන් යන මහත්වරුන්ද එක්වි සිටියහ.

COMMENTS