පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්‍ෂය නව නායකත්වයක් සමඟ නව මුහුණුවරකින් ගමන් නොකරන්නේ නම් තමන් මැතිවරණයට තරග නොකරන බව හිටපු ...
පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්‍ෂය නව නායකත්වයක් සමඟ නව මුහුණුවරකින් ගමන් නොකරන්නේ නම් තමන් මැතිවරණයට තරග නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා ඇති බව එජාප හිතවාදදී සමාජ ජාලා පිටු වාර්තා කර ඇත.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ එජාප කණ්ඩායම් රැස්වීමේදී යයිද එම අදහස් පල කිරීමෙන් පසු ඔහු ඉන් පිටව ගොස් ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි. මෙහිදී හරීන් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ගැන එහි සිටි පිරිසක්ද පිලිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ තීරණය මේ වන තෙක් දන්වා නැතැයිද වාර්තාවන්හි සදහන්ය. මේ සම්බන්දයෙන් විමසීමට අප හරීන් ප‍්‍රනාන්දු මහතා සම්බන්ද කර ගැනීමට කිහිප වරක් දරන ලද උත්සාහය සාර්ථක නොවීය.

COMMENTS