ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මහ මැතිවරණයේද...
ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට තමන් තීරණය කර තිබේ.
තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
පරිසරය රැක ගැනීමට හා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS