අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරයි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව අද දිනය...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරයි.
ඒ අනුව විශ්වාසභංග යෝජනාව අද දිනයේදීම සලකා බැලිමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට ලබාදී ඇත.
අගමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සභානායක හැරෙන්නට සෙසු මන්ත්‍රීවරු නිදහස් අසුන් ගැනීමක් සිදුකිරීමට නියමිත බවද වාර්ත වෙයි.

COMMENTS