ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්‍ෂිකයන් සියල...
ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්‍ෂිකයන් සියල්ලන්ගේම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියායා. ‘රනිල් ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරනයට ඉදිරිපත් වීම සියළු දෙනාගේ අරමුණ බවත් ඇය සදහන් කලාය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කිරීම ගැන එජාප මන්ත්‍රීන් විසින් සාකච්චා කර ඇතැයිද කී ඇය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද කීවාය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මේ වන විට හොද පිලිතුරක් ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

COMMENTS