වර්තමාන සංසිද්ධි ගැන මාධ්‍ය වාර්තා කරන දේ සහ මහ පොළොවේ සැබෑ ලෙස සිදුවන දේ අතර පැහැදිලි වෙනසක් තිබෙව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.ස...
වර්තමාන සංසිද්ධි ගැන මාධ්‍ය වාර්තා කරන දේ සහ මහ පොළොවේ සැබෑ ලෙස සිදුවන දේ අතර පැහැදිලි වෙනසක් තිබෙව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල පැවසීය.
ඒ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ රාජපක්ෂ යුගයේදී මාධ්‍ය සම්බන්ධව ක්‍රියා කළ ආකාරය සහ යහපාලන රජය දැන් පුර්ණ නිදහස දී ක්‍රියා කරන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකම නිසා වන්නට ඇතැයිද අලවතුවල මහතා සඳහන් කළේය.
COMMENTS