සුදු සීනි සඳහා උපරිම මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ල...
සුදු සීනි සඳහා උපරිම මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 105ක මිලකුත් නියම කර තිබේ.
මේ පිළිබඳව වන ගැසට් නිවේදන දෙකක් නිකුත් කර ඇත අතර සීනි ආනයනකරුවෙකුට සීනි කිලෝවක් රුපියල් 92කට වැඩි මිලකට අලෙව් කිරීමටද නොහැකි වෙයි.
COMMENTS