දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රාධ ක්‍රිෂ්ණන්ගේ සහය යළි හිටපු අගමැති රනිල්ට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නා...

රාධ ක්‍රිෂ්ණන්ගේ සහය යළි හිටපු අගමැති රනිල්ට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධා ක්‍රිෂ්ණන් මහතා ඊයේ (29) පැවසීය.

ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඔවුන් හමුවීමට ගිය බවත් ,  ඔවුන් හා කතා කළ ද ඔවුන්ගේ පැත්තට නොයන බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා කීවේය.

ඒ මහතා සහ ආනන්ද කුමාර් මහතා ඊයේ (29) රාත්‍රී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා කළ අතර  වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීම සඳහා   අත්සන් තැබූ බව දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු රාධා ක්‍රිෂණන් මහතා තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී විය. මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

‘‘ අපි දෙමළ ප්‍රගතිශීලී සංවිධානය හැටියට හය දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දේශපාලන පක්ෂ තුනක් එම සංවිධානය නියෝජනය කරනවා. එහි නායකයා තමයි මනෝ ගනේෂන් මහත්මයා. පහුගිය කාලයේ රාවයක් ගියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමඟ එක්වෙලා අද  ඇමැතිධුරවල දිවුරුම් දෙන්න යනවා කියලා. ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා අපිට ආරාධනා කළා. අපි ගිහින් කතා කළා. කතා කළා කියලා අපි ඒ පැත්තට ගියා කියන්න බෑ. අපි තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. අපි දිගටම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ ද රනිල් වික්‍රමසිං ද කියලා පාර්ලිමේන්තුවේදි බහුතරයත් එක්ක බලාගන්න පුලුවන්.‘‘ යැ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29588,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාධ ක්‍රිෂ්ණන්ගේ සහය යළි හිටපු අගමැති රනිල්ට
රාධ ක්‍රිෂ්ණන්ගේ සහය යළි හිටපු අගමැති රනිල්ට
http://am.lk/media/k2/items/cache/cdaa39fe1bcdd7ce45edfdce68e46ad6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_663.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_663.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy