නව ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු ලබන සතියේදි වැඩ භාර ගැනීමට නිමිතය. පසුගිය මහින්ද රාජපක්ෂ රජ...
නව ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු ලබන සතියේදි වැඩ භාර ගැනීමට නිමිතය.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේද ගෝඨාභය රාජපක්ෂ මහතායි.
COMMENTS