එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව රජයට සහය පළ ක...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව රජයට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිවසේදී අගමැතිවරයා හමුවු වඩිවේල් සුරේෂ් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජයේ බහුතර බලය සම්පූර්ණ බවත් පාර්ලිමේන්තුවේ ආසන 125කට ආසන්න බහුතර බලයක් තිබෙන බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS