දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"රනිල්ට අපි ණයත් නෑ - බයත් නෑ" - අනුර

තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ණයත් නැහැ, බයත් නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.  ඒ කොළඹ පැ...

තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ණයත් නැහැ, බයත් නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 ඒ කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනි.

 එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

 “මම දැක්කා බොහොම අය මේ රනිල් වික්‍රමසිංහ බලයට කැඳවීම සඳහා දක්වන උත්සහයක් කියලා. මොකද රනිල්ට බලය අරන් දෙන්න තියෙන අපිට වුවමනාව? මතක තබා ගන්න රනිල් වික්‍රමසිංහට අපි ණයත් නැහැ, බයත් නැති බව. දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට යළි අපේ රටේ ජනාධිපති වෙන්න බැහැ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය නායකත්වයක් නැති, ආණ්ඩු නායකත්වයක් නැති, අගමැති වෙන්න පුළුවන් ද කියලා සැකයක් තියෙනවා මේ ව්‍යවස්ථාව අනුව මහින්දට. ඇයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ යම් පුරප්පාඩුවක් ඇති වුණොත් වැඩ බලන ජනාධිපති හැටියට පත් වෙනවා අගමැති. එහෙනම් ඕනෑම නිමේෂයක අගමැතිවරයා ජනාධිපති වීමේ හැකියාව තිබෙනවා. එහෙනම් අගමැති වෙන්න ඕනේ ජනාධිපති වෙන්න පුළුවන් කෙනෙක් විතරයි. ඒක නීති තර්කයක්. ඒ අනුව මහින්ද රාජපක්ෂට රාජ්‍ය නායකයා වෙන්නත් බැහැ. ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. සමහර විට අගමැති වෙන්නත් බැහැ. හැබැයි ඒ 20 වැනි සංශෝධනයෙන්. රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා. හැබැයි දෙපාරක් ජනාධිපති ධූරය දරපු කෙනෙක්ට අගමැති වීමේ හැකියාවක් තියෙනවා ජනතාව ජන්දය දෙනවා නම් ආණ්ඩු නායකයා වීමේ හැකියාව තියෙනවා. ඇත්තම මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පුද්ගලයෙක් ලෙස ගත්තොත් වැඩිම වාසි අත්පත් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂට. කවුරු හරි කිව්වොත් මේක මහින්දගේ ගේමක් කියලා පොඩි සාධාරණයක් තියෙනවා.”

එම වීඩියෝව පහතින්,

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රනිල්ට අපි ණයත් නෑ - බයත් නෑ" - අනුර
"රනිල්ට අපි ණයත් නෑ - බයත් නෑ" - අනුර
http://am.lk/media/k2/items/cache/d947fa584ef1a6258a03551b761a011b_S.jpg
https://i.ytimg.com/vi/DqdvbqPgHmw/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy