දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්
Homeප්‍රවෘත්ති

ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්

PropellerAds

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ පසුවන කමාර් නිසාම්ඩින් නමැති ශ්‍රී ලාංකික තරුණයා වෙනුවෙන් ඔහුගේ ඥ...

‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි
පොහොට්ටුව එජාපය එක්වී ආණ්ඩු බලය පිහිටුවයි
මා ආණ්ඩුවට එන්න කැමතියි.. මාව ගන්නකෝ - රතන හිමිගෙන් ආණ්ඩුවට පණිවුඩ වැලක්
ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවේ පසුවන කමාර් නිසාම්ඩින් නමැති ශ්‍රී ලාංකික තරුණයා වෙනුවෙන් ඔහුගේ ඥාතීන් පිරිසක් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීය.

ඔහුට විරුද්ධව ඇති චෝදනා කඩිනමින් විභාග කර ඔහුට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් මෙම විරෝධතාවය සිදු කළේය.  

ඔවුන් පවසන පරිදි නිසාම්ඩින්ට අත්අඩංගුවට පත්ව දින 7ක් යනතුරුත් නීතිඥවරයෙක්වත් හමුවීමට ඉඩ නොදී විශේෂිත සිර කුටියක රඳවා තබා ගෙන සිට ඇති බවයි.

ඔස්ට්‍රේලියානු පොලීසිය පවසන පරිදි නිසාම්ඩින්ගේ ලැප්ටොප් පරිඝනකයේ තිබී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මරමස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන ආකාරය පිළිබඳ සැලසුම් තිබී ඇත.

මේ සම්බන්ධයෙන් නිසාම්ඩින්ගේ ඥාතීන් පවසා සිටින්නේ ඔහුගේ දක්ෂතා වලට ඊර්ෂ්‍යා කරන කිසියම් පුද්ගලයෙක් විසින් මේ සම්බන්ධයෙන් ඔහුව සැලසුම්සහගතව පටලවා ඇති බවයි.

මේ චෝදනා සම්බන්ධයෙන් ඇති පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඔහු නිර්දෝෂී නම් ඔහුව කඩිනමින් නිදහස් කරන මෙන්  නිසාම්ඩින්ගේ ඥාතීන් එරට පොලිසියෙන් ඉල්ලා සිටියි.

නිසාම්ඩින් කැබිනට් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සමීපතම ඥාතියෙකු වන අතර අමාත්‍යවරයා ද පවසන්නේ ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බවට තමාද විශ්වාස කරන බවයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්
ත්‍රස්තවාදී චෝදනා ලැබ ඔස්ට්‍රේලියාවේ අත්අඩංගුවට පත්ව සිටින ලාංකික තරුණයා වෙනුවෙන් කොළඹදී උද්ගෝෂණයක්
http://am.lk/media/k2/items/cache/7055e5b6158cb47e92a348abc11a5535_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_625.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_625.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy