දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෞද්ගලික ජල විදුලි බලාගාරයක පස් සූක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට මුදා හැරිමේ සැලසුමක් හෙළි වෙයි
Homeප්‍රවෘත්ති

පෞද්ගලික ජල විදුලි බලාගාරයක පස් සූක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට මුදා හැරිමේ සැලසුමක් හෙළි වෙයි

PropellerAds

බගවන්තලාව  පොලිස්  වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන  පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා  කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔ...

ජනපති අපේක්ෂකත්වය ගැන පොහොට්ටුව ඇතුළේ මතගැටුමක්! ‌බණ්ඩාරවෙල වේදිකාවේදී ඇමැති ෂෙහාන් එකක් කියද්දී නාමල් වෙන එකක් කියයි! (VIDEO)
පළාත් සභා මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්න හැකියාව දෙන්න යයි
LPL අරඹමින් ජාතික ගීය රීමික්ස් කරයි... ශලනිගේ යෂ්ඨිය උමාරා අතට... ගායනයට කුණු බැණුම් (VIDEO)
පෞද්ගලික ජල විදුලි බලාගාරයක පස් සූක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට මුදා හැරිමේ සැලසුමක් හෙළි වෙයි

බගවන්තලාව  පොලිස්  වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන  පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා  කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හනියක් සිදු වෙමින් පවතින බව වතු කම්කරුවන් කියා සිටිති.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් මහඑලිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදව මෙම පෞද්ගලික ජල විදුලි බලාගාරය ඉදි කරමින් පවතියි.

බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් එම පෞද්ගලික ජල විදුලි බලාගාරයේ ඉදි කිරිම් කටයුතු සදහා කපා ඉවත් කරන පස් අලුයම් කාලයේ ඉතා සුක්ෂම ලෙස  එම ඉදිකිරිම් සිදු කරන අය විසින් කෙසෙල්ගමුඔයට මුදා හරින බවද වතුකම්කරුවන් කියා සිටිති.

එම ජල විදුලි බලාගාරය ඉදි කරන ස්ථානය සිට කාසල්රි ජලාශය දක්වා කිලෝමිටර් 15 පමණ දුරක් කෙසෙල්ගමුඔයේ ජලය ගලා බසින අතර පවත්නා පරිසර විනාශය හේතුවෙන් ඔයේ  ජලය බොර පැහැයෙන් ගලා බසින බවයි වතු කම්කරුවන් කියා සිටින්නේය.

මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින දැඩි වියලි කාලගුණයත්  සමග ගගේ ජල මට්ටමද පහල බැස ඇති බවත් , ඔයේ  ජලය බොර පැහැයෙන් ගලා බැසිම හේතුවෙන් එම ඔයේ ජලය දිනපතා පරිහරණය කරන තමන්  දැඩි අසිරුතාවයට පත් වි සිටින බවත් වතු කම්කරුවන් වැඩි දුරටත් කියා සිටියේය.

මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සි ධර්මප්‍රිය මහතාගෙන් අප කල විමසමුකට ඔහු කියා සිටියේ වහාම ඒ පිලිබද සොයා බැලිමක් සිදු කරන බවය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෞද්ගලික ජල විදුලි බලාගාරයක පස් සූක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට මුදා හැරිමේ සැලසුමක් හෙළි වෙයි
පෞද්ගලික ජල විදුලි බලාගාරයක පස් සූක්ෂම ලෙස කෙසෙල්ගමුඔයට මුදා හැරිමේ සැලසුමක් හෙළි වෙයි
http://am.lk/media/k2/items/cache/9986d408b9e6f505b37f645cbc3d6f3b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_615.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_615.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy