දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ
Homeප්‍රවෘත්ති

ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ

PropellerAds

ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය...

උදයංග වීරතුංගට රතු වරෙන්තු නෑ - පොලීසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
ගෝඨාගේ නඩුවට මහින්ද අධිකරණයට 
ත්‍රස්තවාදී කණ්ඩායම් 2ක් ගැන බෙංගමුවේ නාලක හිමි කතා කරයි (VIDEO)
ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ

ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ 2017 වසරේ පාසල් සංගණන මූලික  වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාතේ පාසල් 19 ක්ද ඊට ඇතුළත් වේ. 2017දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසැල් වැඩිම ප‍්‍රමාණයක් තිබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාත්මකව 49කි.

2016දී පාසල් 331කට පළමු වසර අයදුම්පත් ලැබී නැති අතර එයින් පාසල් 16ක් බස්නාහිර පළාතේ පාසල්වේ.

මෙම තොරතුරු අනුව 2017 වසරේදී පාසල් 433ක ද 2016 වසරේ පාසල් 331කද පළමු වසර පංතියක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව මේ වසරේදී පාසල් 433ක දෙවන වසර පංතියක්ද පාසල් 331ක තෙවන වසර පංතියක්ද පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.

ඇතැම්විට 2017 වසරේදී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල් 433 තුළ 2016දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල්ද තිබිය හැකි බැවින් මේ වසරේ දෙක වසර හා තුන වසර පංති දෙකම අහිමිවූ පාසල් රැසක්ද මේ අතර තිබිය හැකිය.

මෙම වාර්තාවලට අනුව 2017 වසරේදි පළමු වසරට අයදුම්පත් පහට අඩුවෙන් ලැබුණ පාසල් ප‍්‍රමාණය 1345ක් වන අතර එය 2016දි 1270කි.

ඒ අනුව පළමු වසරට අයදුම්පත් නොලැබෙන පාසල් ප‍්‍රමාණය 2016ට සාපේක්ෂව 2017 වසරේදී තව තවත් වැඩිවි තිබේ. මෙය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදි මේ පාසල් වැසී යාමේ තර්ජනයක්ද පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29427,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ
ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ
http://am.lk/media/k2/items/cache/f82ce274a4ed098b864a768b898369e1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/433.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/433.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy