දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල.
Homeගොසිප්

වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල.

PropellerAds

වැඩ වර්ජනය අවසන් කොට ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය...

මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් -ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු
ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන ගංවතුරින් අතුරුදන් බවට සමාජ ජාල පණිවිඩ
චතුර සේනාරත්න ගංවතුර බලන්න ගිහින්

වැඩ වර්ජනය අවසන් කොට ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට ඉක්මණින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ඒසේම මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇති බවත් විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.

රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇති බවත් දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

පිළිගත් සම්ප්‍රදායයන් නොතකාහැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හදිසියේම දුම්රිය වැඩ වර්ජනයක් ඇති කිරීම නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති දුම්රිය මගීන් සියළු දෙනාටම රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ (අගෝස්තු 07) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කළ බවත් ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්‍රසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්‍රියා මාර්ගය රජය දැඩි සේ හෙළා දකින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල.
වර්ජනය අවසන් කර සාකච්ඡාවලට එන්න - මංගල.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7H2-IOww2vxaIAVSfCXslKV71tnqTUwcYUdDiIfJ0SAP3fmUu9tZRdcSPalkhNW2c_iNCbjyG5UxzXmjjoMDuaHGRd_qw1FDzT2yksGz7FPha64nJt4SecJn_kLk8kXhW17KYJUmC1JNX/s1600/mangala+samaraweera+infosrilankanews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7H2-IOww2vxaIAVSfCXslKV71tnqTUwcYUdDiIfJ0SAP3fmUu9tZRdcSPalkhNW2c_iNCbjyG5UxzXmjjoMDuaHGRd_qw1FDzT2yksGz7FPha64nJt4SecJn_kLk8kXhW17KYJUmC1JNX/s72-c/mangala+samaraweera+infosrilankanews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_228.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_228.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy