දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය මේ වසරේ ඇරඹේ.
Homeගොසිප්

ශ්‍රී ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය මේ වසරේ ඇරඹේ.

PropellerAds

ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා කියයි. ගුවන් හමුදා...

මන්ත්‍රී කාංචන විජේසේකර ඒකාබද්ධය හැර යයි
Pani Makuluwo Film Premiere
ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්


ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ කළ හැකි බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා කියයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මේ බව කියා සිටියේ මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව ඊට අවශ්‍ය පසුබිම සකස්කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

ශ්‍රී දළදා මාළිගය, මල්වතු අස්ගිරි මහා විහාර සහ සිවුමහා දේවාල සදහා ගිනි නිවන රථයක් ප්‍රදානය කිරීම ගුවන් හමුදාපතිවරයා එහිදී සිදු කෙරුණි.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එම රථය බාරගත්තේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය මේ වසරේ ඇරඹේ.
ශ්‍රී ලංකාවේ ගුවන් යානා නිෂ්පාදනය මේ වසරේ ඇරඹේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2gaE9TNBP1qG3mcK3NHse35VMmEwD0DAiAH2RYVmMp2DnstEx_4wJLXlxA1VrUvOPyy4tJPtBaomIbgXxCxxGV3M2Uzb8WD3BvLgQfyyudI1izX8Uwi5VYSn1Db5-YTEh9i4T98WTgJh_/s1600/%25E0%25B7%2580%25E0%25B6%25BA%25E0%25B7%2583+35+%25E0%25B6%25AF%25E0%25B7%2593+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B1+%25E0%25B6%2585%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B8..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2gaE9TNBP1qG3mcK3NHse35VMmEwD0DAiAH2RYVmMp2DnstEx_4wJLXlxA1VrUvOPyy4tJPtBaomIbgXxCxxGV3M2Uzb8WD3BvLgQfyyudI1izX8Uwi5VYSn1Db5-YTEh9i4T98WTgJh_/s72-c/%25E0%25B7%2580%25E0%25B6%25BA%25E0%25B7%2583+35+%25E0%25B6%25AF%25E0%25B7%2593+%25E0%25B7%2581%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B7%2593+%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B1+%25E0%25B6%2585%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25AD%25E0%25B7%258A+%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B8..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_223.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_223.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy