දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.
Homeගොසිප්

ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.

PropellerAds

    ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව පළකළ නිවැරදි ලිපිය ලියූ සිය ජනමාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පා...

මහරගම දහම් මාවතේ නිවාස 7 ක් ගිනිගනී
අවසානයේ වික්ටර් කථා කරයි
උදිත් නාරායන් ඊයේ ගෝල්ෆේස් එකේදී ගී ගැයූ හැටි

   
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය පිළිබඳව පළකළ නිවැරදි ලිපිය ලියූ සිය ජනමාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මන් මහතා පවසයි.

ඔහු අද (03දා) නිකුත් කළ නිවේදනයක  දැක්වෙන්නේ එම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.

මෙම ලිපිය නිව්යෝක් ටයිම්ස් පුවත්පත ජුනි 26 දා පළ කළ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පසුගිය ජනපතිවරණ සටන වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාගෙන ඇති බවට සඳහන් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ටසම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් එම ලිපිය ලියූ මාධ්‍යවේදිනියන් දෙදෙනා විවේචනය කළ බවත් කර්තෘවරයා සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් තර්ජනය කිරීම නුසුදුසු බවත් මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව මෙන්ම ජනතාවට වැදගත් වටිනාකමින් යුත් කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවත් ජාත්‍යන්තර කතුවරයා සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ බලධාරින් තමන්ගේ මෙන්ම වෙනත් ඕනෑම ප්‍රවෘත්ති ආයතනයක කටයුතු කරන ජනමාධ්‍යෙව්දීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.
ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbGQdBoSsqjbhE209BEsqC6BlzZfbT18i07ovFOOqYPo8baG6kcxSzITaAPe44MzKFw9E1S-i8BvYZHsotPdzR3j8Ptdw1gwj8UW3tXXsaxqlCPlIBnyXqOqr8rzUMTu1VmGDceW5c1Gc/s1600/How_China.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbGQdBoSsqjbhE209BEsqC6BlzZfbT18i07ovFOOqYPo8baG6kcxSzITaAPe44MzKFw9E1S-i8BvYZHsotPdzR3j8Ptdw1gwj8UW3tXXsaxqlCPlIBnyXqOqr8rzUMTu1VmGDceW5c1Gc/s72-c/How_China.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy