දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුඹුරු ලක්ෂ පහක් වගාවේ.
Homeගොසිප්

කුඹුරු ලක්ෂ පහක් වගාවේ.

PropellerAds

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ෂාව හරියාකාරව නොලැබීම නිසා පසුගිය වසර දෙක තුළ මෙරට වී අස්වැන්න කන්න පහක් පාඩු සිදු වූ බැවින් මේ වසරේ...

අංගොඩ ලොක්කාට බයික් එක දුන් පොලී මුදලාලී හිරේට
රිය අනතුරකින් මියගොස් වළ දැමු කතකගේ සිරුර වස්කඩුව කනත්තෙන් ගොඩගනී
සිපගනිමු කියා පෝසත් කොල්ලන් රවටා රන්භාණ්ඩ කොල්ල කෑ කෙල්ල අත්අඩංගුවට


අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ෂාව හරියාකාරව නොලැබීම නිසා පසුගිය වසර දෙක තුළ මෙරට වී අස්වැන්න කන්න පහක් පාඩු සිදු වූ බැවින් මේ වසරේ සමහර දිස්ත්‍රික්කවලට අද හැළුණු වර්ෂාව හේතුවෙන් දැනට අක්කර ලක්ෂ පහක පමණ කුඹුරු වගා කර ඇති බැවින් මෙවර යල කන්නයේ අති විශාල වී අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වන විට වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකසා ඇති බව මණ්ඩලය පැවසීය. ඒ අනුව වී අලෙවි මණ්ඩලය වී ඇසිරීම සඳහා අවශ්‍ය වී මළු පොලිසැක් කවර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඇණවුම් කර තිබේ. වී අලෙවි මණ්ඩලයට ඕනෑ තරම් වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පෙරේදා (06) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මේ වනවිට ගොවීන් ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය විසින් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ දී සිදු වූ අක්‍රමිකතා සිදු නොකොට වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් රැගෙන එන වී ආපසු හරවා නොයවා ඔවුන් ආරක්ෂා වන පරිදි වී මිලදී ගන්නා ලෙසත් කාෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත. පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ සහල් ලබා දීමට මේ ක්‍රියාමාර්ග යටතේ හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඹුරු ලක්ෂ පහක් වගාවේ.
කුඹුරු ලක්ෂ පහක් වගාවේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ9GRnWXC0Vlt29D4gFEmUrb2M6YlkDnOCV8y4SUJT7s2lFy7WeP3eZuLwKT3r3ZLlQfZROp24EQVk_dZCN_FFDgGT5g0wIPfldczflSVZpOabONvUyDH2kmcrETnWvOtWEDfZbbFqFwk/s1600/z_p03-On-line.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZ9GRnWXC0Vlt29D4gFEmUrb2M6YlkDnOCV8y4SUJT7s2lFy7WeP3eZuLwKT3r3ZLlQfZROp24EQVk_dZCN_FFDgGT5g0wIPfldczflSVZpOabONvUyDH2kmcrETnWvOtWEDfZbbFqFwk/s72-c/z_p03-On-line.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_822.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_822.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy