දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදා කඳවුරු තහනම්.
Homeගොසිප්

සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදා කඳවුරු තහනම්.

PropellerAds

උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කට...

ඇමති දුමින්දගෙන් ජනපතිට සහ අගමැතිට චෝදනාවක්.
අතුරුදන් කාර්යාලය රණවිරුවන් දඩයමට ද?
හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී.


උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන යුද හමුදාපතිවරයා සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.

සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන් වන අතර ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරින් මෙන්ම ඇතැම් සිවිල් ක්‍රියාකාරින් රජය හා යුද්ධ හමුදාව ගෙන යන මේ සංහිදියා වැඩපිළිවෙළ විවේචනය කරමින් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අගය කරමින් සාමයට ලැදි උතුරු නැගෙනෙහිර ජනතාව තුළ යුද්ධ හමුදාව පිළිබඳව ඇති විශ්වාසය පුළුදු වන අයුරින් දේශන පවත්වන බවත් එමගින් ඔවුන්ගේ සිත්සතන් තුළ විෂබීජ පතුරුවන බවට කටයුතු නිරීක්ෂණය වී ඇති බවත් මේ වන විට ඔුවන් කවුරුන්ද යන්න ජනමාධ්‍ය මඟින් තහවුරු කර ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

වසර තිහකට ආසන්න කාලයක් තුළ පැවැති යුද්ධය නිම කරමින් ශ්‍රී ලංකාවට සම්පුර්ණ නිදහස උදාකරදීමට යුද්ධ හමුදාව මහත් පරිශ්‍රමයක් දැරු බවත් එහිදී අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් යුද්ධ හමුදාවට අහිමි වි තවත් විශාල ප්‍රමාණයක් යුද්ධ භූමියේදී තුවාල ලබා පූර්ණ කාලින අබාධිත තත්ත්තවයට පත්ව ඇති බවද යුද හමුදාපතිවරයා නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදා කඳවුරු තහනම්.
සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදා කඳවුරු තහනම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeW2z8oxFz9z6HVH5Y_Nkw8_OTvZ8UYGQ_mVzU_TQgWf3InaNDtluRxKvgZEGDdJUF9ilbB4Cu1nc8gmbftpxOxGZ6sijFlq4t2vfWW2PWKW4WJhlv4WrSa-1NvqkmEUucM0XpGwcz09g/s1600/%25E0%25B7%2583%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B3%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B6%25A7+%25E0%25B6%25B6%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F+%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A7+%25E0%25B7%2584%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258F+%25E0%25B6%259A%25E0%25B6%25B3%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%25E0%25B6%25AD%25E0%25B7%2584%25E0%25B6%25B1%25E0%25B6%25B8%25E0%25B7%258A.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeW2z8oxFz9z6HVH5Y_Nkw8_OTvZ8UYGQ_mVzU_TQgWf3InaNDtluRxKvgZEGDdJUF9ilbB4Cu1nc8gmbftpxOxGZ6sijFlq4t2vfWW2PWKW4WJhlv4WrSa-1NvqkmEUucM0XpGwcz09g/s72-c/%25E0%25B7%2583%25E0%25B6%2582%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B3%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%258F%25E0%25B7%2580%25E0%25B6%25A7+%25E0%25B6%25B6%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F+%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25A7+%25E0%25B7%2584%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258F+%25E0%25B6%259A%25E0%25B6%25B3%25E0%25B7%2580%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B7%2594+%25E0%25B6%25AD%25E0%25B7%2584%25E0%25B6%25B1%25E0%25B6%25B8%25E0%25B7%258A.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy