දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පියාගේ අවසන් කටයුතුවලින් පවා මහානාම මුදල් ගසාකෑවා' - MKDS පුතා පවසයි.
Homeගොසිප්

'පියාගේ අවසන් කටයුතුවලින් පවා මහානාම මුදල් ගසාකෑවා' - MKDS පුතා පවසයි.

PropellerAds

කන්තලේ සීනි සමාගමේ ආයෝජකයන්ගෙන් කප්පම්  මුදල් ලබාගැනීමේදී අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම මහතා තම පියාණන්...

දවසේ පොලිස් ලොග් සටහන් -ජනවාරි 15
වින්ඩෝස් 7 සහාය ලබාදීම මයික්‍රොසොෆ්ට් වසරකින් අතහරී
Gossip Lanka Photo Events
කන්තලේ සීනි සමාගමේ ආයෝජකයන්ගෙන් කප්පම්  මුදල් ලබාගැනීමේදී අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම මහතා තම පියාණන් වූ හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන මහතා පවසයි.

අද (09දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය  විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලින් ගුණවර්ධන මහතා පැවසුවේ,තම පියා මරණ මංචකයේදී සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජකයන්ගෙන් මුදල් ඉල්ලන ලෙස  අයි.කේ. මහානාම මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි.  

තම පියා වූ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා අසනීපව සිටියදී එංගලන්තයේ වෙසෙන තම නැගණිය සමග නතරවී ප්‍රතිකාර ලබාගත් බවත්, එම කාලය තුළ තමන් තම පියා සමග  සිටි බවත්, එක් අවස්ථාවක කළුතර බෝධියේ ඉඩම් ඔප්පුව ලබාදීම සඳහා ඊට  තම පියාගෙන් අත්සන් ලබාගැනීමට මහානාම මහතා එංගලන්තයට පැමිණි බවද නලින් ගුණවර්ධන මහතා පැවසීය.

එම ගමනේදී පවා මහානාම මහතාගේ වැඩි අවධානයක් යොමුවූයේ ආයෝජකයෙකු සොයාගැනීම බවද, තම පියාගේ අත්සන් ලබාගැනීමට වඩා ඔහු ආයෝජකයෙකු සොයා ගැනීම  සඳහා වෙහෙසුනු බවද ගුණවර්ධන මහතා මෙහිදී පවසා සිටියේය.

තම පියාගෙන් පසුව ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ සමයේ මෙම යකඩ ටෙන්ඩරය නාවුක හමුදාවේ ඉහළ පුද්ගලයෙකුගේ බිරිඳකට මෙම ටෙන්ඩරය ලබාදීමට උත්සාහ කළ බවත්, පසුව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ සමයේ එම අවස්ථාව ඇහිරී ගිය බව පෙන්වා දුන් නලින් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, තම පියා මියයන විට ඉඩම් රෙජිස්ටාර් කොමිසමේ පැරණි නිල නිවසක ජීවත්වූ බවය.

තම පියාගේ මරණයන් පසු අවසන් කටයුතුවලින් පවා මෙම මහානාම නැමති නිලධාරියා මුදල් ගසාකෑ බව කීම තමන්ට ලැජ්ජාවක් බවද නලින් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පියාගේ අවසන් කටයුතුවලින් පවා මහානාම මුදල් ගසාකෑවා' - MKDS පුතා පවසයි.
'පියාගේ අවසන් කටයුතුවලින් පවා මහානාම මුදල් ගසාකෑවා' - MKDS පුතා පවසයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihYS0USOYbcbB0rlAtFfHef5FigRZfUq0BNYsNyh_I6udnQ1vlvGoNt5vQWb_SOTEPLag7QU6cFRNWoj4NlcrAVbUGHoS184v3eNQCIiYpeCrYb4RSHzeJ_aHjqkmrHNedcKxuGhEXuhM/s1600/NALIN.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihYS0USOYbcbB0rlAtFfHef5FigRZfUq0BNYsNyh_I6udnQ1vlvGoNt5vQWb_SOTEPLag7QU6cFRNWoj4NlcrAVbUGHoS184v3eNQCIiYpeCrYb4RSHzeJ_aHjqkmrHNedcKxuGhEXuhM/s72-c/NALIN.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/mkds.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/mkds.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy