අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය. ...
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය.
තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති නාවික නිලධාරියා පලා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට පෙර අධිකරණය වෙත කරුණු දක්වා තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා නොකිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අගතියට පත් පාර්ශවය ඉල්ලා සිටි බව නීතිඥවරිය ප්‍රකාශ කළා.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS