තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට උපවාසයක් සිදුකළ බව වාර්තා වේ. පසු...
තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට උපවාසයක් සිදුකළ බව වාර්තා වේ.
පසුගියදා පොලීසිය ඉදිරිපිට තමා කළ උපවාසයට සම්බන්ධ වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ වත්මන් විපක්ෂ නායකවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත.
පැය හතරක කාලයක් මෙම උපවාසය පැවති බව වාර්තා වේ.
පසුගියදා පොලීසිය ඉදිරිපිට තමා ඇතුළු 35 සිදු කළ උපවාසයේ ප්‍රධාන සැකකරුවා තමා බවත් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසිය බල කරමින් මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපවාස නියලී තිබේ.
COMMENTS