දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ප්‍රබලයෙකුගේ ගැන විශේෂ විමර්ශනයක් - බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයයි
Homeප්‍රවෘත්ති

එජාප ප්‍රබලයෙකුගේ ගැන විශේෂ විමර්ශනයක් - බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයයි

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ හා ඔහුගේ පවුලේ පිරිස්වල ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්ත...

සිංහල අළුත් අවුරුදු නැකැත්
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
පළාත් 07 කට නව ආණ්ඩුකාරවරු
එජාප ප්‍රබලයෙකුගේ ගැන විශේෂ විමර්ශනයක් - බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ හා ඔහුගේ පවුලේ පිරිස්වල ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම ගිණුම් පරීක්ෂා කිරීම්වලට අමතරව ඔවුන් සතුව බැංකු ආරක්ෂිත සේප්පු තිබේද යන්න පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගිණුම පරීක්ෂා කිරීමේදී ප්‍රබල අමාත්‍යවරයාට අයත් ගිණුම් හා ඔහුගේ බිරිඳට, දරුවන්ට සහ අමාත්‍යවරයාගේ ළඟම ඥාතියෙකුට අයත් ගිණුම් පරීක්ෂා කිරීම සිදුවන බවද වාර්තා වේ.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී ආන්දෝලාත්මක ප්‍රකාශ සිදුකළ මෙම අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අමාත්‍යවරයෙකි.

අමාත්‍යවරයාගේ එක් දරුවෙකු රජය ආයතනයකට සම්බන්ධ වී කටයුතු කර තිබෙන අතර එහිදී එම රාජ්‍ය ආයතනය තුළ සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවත් දරුවෙකුට චෝදනා එල්ල වී තිබිණි.

ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය හා ඒවා පරිහරණය කර තිබෙන ආකාරය පිළිබඳව ද සොයා බැලීම සිදුකරන බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ප්‍රබලයෙකුගේ ගැන විශේෂ විමර්ශනයක් - බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයයි
එජාප ප්‍රබලයෙකුගේ ගැන විශේෂ විමර්ශනයක් - බිරිඳ, දරුවන් සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැනත් සොයයි
http://am.lk/media/k2/items/cache/93e4aa61a411dee39df3422e0c1c8bcd_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_221.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_221.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy