දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!

  ලග්න වාසනා 2284 වන වාරයේ  සුපිරි ජයමල්ල වූ රු.59,32,368 ක මුදල දිනාගෙන ඇත්තේ  නාවලපිටියේ  යූ ඩබ්. එන්. ටී. බණ්ඩාර මහතාය. බස් කොන්දොස්ත...

ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!
 
ලග්න වාසනා 2284 වන වාරයේ  සුපිරි ජයමල්ල වූ රු.59,32,368 ක මුදල දිනාගෙන ඇත්තේ  නාවලපිටියේ  යූ ඩබ්. එන්. ටී. බණ්ඩාර මහතාය. බස් කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන බණ්ඩාර මහතා තමන් පසු කරගෙන යන සෑම ප්‍රධාන නගරයකින්ම ලොතරැයි පතක් මිලදී ගැනීම පුරුද්දක් කර ගත්තෙකි. සාමාන්‍යයෙන් තමන් මිලදී ගන්නා සෑම ලොතරැයියකටම පාහේ රු.100ක් හෝ ජයග්‍රහණය කරන හෙයින් කෙදිනක හෝ සුපිරි ජයමල්ලට හිමිකම් කීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කර තිබේ. ඒ අනුව බණ්ඩාර මහතා දිනපතා පාහේ සංවර්ධන ලොතරැයි මිලදී ගෙන ඇත. 
 
ලග්න වාසනා සුපිරි ජයමල්ලේ මුදල් චෙක්පත බණ්ඩාර මහතා වෙත ප්‍රධානය කිරීම ඊයේ දින (15) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතාගේ සහභාගීත්වයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී සිදුව ඇත. 
 
මේ අතර තවත් දස ලක්ෂපතියන් 21 දෙනෙකුට මුදල් චෙක්පත් පිරිනැමීම ද එහිදී සිදුව තිබේ. 
 
 
 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!
ලග්න වාසනාවේ සුපිරි ජයමල්ලේ ජයග්‍රාහකයාට හා තවත් ලක්ෂපතියන් 21කට සංවර්ධන ලොතරැයියෙන් මුදල් තෑගි!
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/6fff3789fb7aad5effe0c7d47a7e5548_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy