දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි - සංවිධායක ධූරත් අත්හරී
Homeප්‍රවෘත්ති

එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි - සංවිධායක ධූරත් අත්හරී

PropellerAds

ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් 10කට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයි...

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සමාධිය අබියසදී ප්‍රතිඥා දෙයි
"අතුරුදන්වූවන්ගේ කාර්යාලය වසා දමන්න" - හිටපු ඇමැති සරත්
සයිටම් සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨය ඉල්ලයි
එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි - සංවිධායක ධූරත් අත්හරී

ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් 10කට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ බව දන්වා ඇතැයි වාර්තා වේ.

ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශීලි අයුරින් සිය පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහිදී ඔවුන් අගමැතිවරයාට සඳහන් කර තිබේ.

මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත ‍දේශපාලනඥයින් අතර කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි - සංවිධායක ධූරත් අත්හරී
එජාප ප්‍රබලයින් 10ක් එජාපයෙන් ඉවත් වෙයි - සංවිධායක ධූරත් අත්හරී
http://am.lk/media/k2/items/cache/7f301b3ab6c708a00cd76fd4f1711e27_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/10_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/10_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy