ලබන මැයි රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු එළිදක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. පක්ෂයේ සභාපති, මහලේකම් ...
ලබන මැයි රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු එළිදක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
පක්ෂයේ සභාපති, මහලේකම් ඇතුළු පුරප්පාඩුවී ඇති තනතුරු පිරවීම මෙන්ම තවත් තනතුරු රැසක ද වෙනස්කම් එදිනට සිදුවීමට නියමිතය.
පක්ෂයේ උපනායක ධුරයන්හි වැඩිවීමක් මෙන්ම මෙතෙක් නොතිබූ උප සභාපති තනතුරු කිහිපයක් ද පත් කිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත් කළ විශේෂ දේශපාලන මණ්ඩලය අනිද්දා රැස්වීමට නියමිතය.
COMMENTS