දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවීට විරෝධය පා, ජෝශප් මයිකල් ඉවත් වෙයි : එජාප නව තනතුරුවලට අනුමැතිය.
Homeගොසිප්

රවීට විරෝධය පා, ජෝශප් මයිකල් ඉවත් වෙයි : එජාප නව තනතුරුවලට අනුමැතිය.

PropellerAds

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයෙක්, හිටපු අැමතිවරයෙක්, හිටපු කතානායකවරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද ...

ලක්බිම නිවුස් පේපර්ස් වහලා? : තිලංගගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන.
Yahoo බිඳ වැටෙයි.
විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය නියොජනය කරන ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයෙක්, හිටපු අැමතිවරයෙක්, හිටපු කතානායකවරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වෙන ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස රවී කරුණනායක මහතා තවදුරටත් තබා ගැනීමට ගත් තීරණයට වීරෝධය දක්වමින් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමට ීරණය කර ඇති බව වාර්තා වෙයි.

එජාප නව තනතුරුවලට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වෙයි.

නව තනතුරු සඳහා නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) යෝජනා කළේය.

එම තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අද ඉදිරිපත් කරනු ලැබිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක හා උපනායක තනතුරුවල වෙනසක් ඇති නොවුණි.

එහි මහ ලේකම්, නියෝජ්‍ය ලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, සභාපති යන තනතුරු වෙනස් විය.

අනාගතය වෙනුවෙන් කැප වෙනවා : අකිල

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී   මාධ්‍යවේදීන්  අමතමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

"මට කිසිම කණ්ඩායම් බෙදීමක් නෑ.මම පක්ෂයේ සියල්ලන් සමඟි කර ගනිමින් පක්ෂය නව ගමනක් රැගෙන යනවා." යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29387,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවීට විරෝධය පා, ජෝශප් මයිකල් ඉවත් වෙයි : එජාප නව තනතුරුවලට අනුමැතිය.
රවීට විරෝධය පා, ජෝශප් මයිකල් ඉවත් වෙයි : එජාප නව තනතුරුවලට අනුමැතිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimWylGC2ecQD-5aGD9PcIoNy2KuHqACOH6jB-hYqZ8itX03h3LEr6u60e_8uf5Yub69StMffvhfvxFCCxroaftU4XARxTObE_W2XrNzMEfW5yS0ZTTjMDxnm-YjWziEPl3dRjl80DE4Ro/s1600/image_1519924576-c4132ad1755.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimWylGC2ecQD-5aGD9PcIoNy2KuHqACOH6jB-hYqZ8itX03h3LEr6u60e_8uf5Yub69StMffvhfvxFCCxroaftU4XARxTObE_W2XrNzMEfW5yS0ZTTjMDxnm-YjWziEPl3dRjl80DE4Ro/s72-c/image_1519924576-c4132ad1755.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_428.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_428.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy