දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක් - රංගෙ බණ්ඩාර

එජාප මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් වරෙක ඔහු සිය පවුලේ සියලු දෙනා සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ද ගියේය. එසේම රාජපක්ෂලාගේ අනුහස...

මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක් - රංගෙ බණ්ඩාර
එජාප මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් වරෙක ඔහු සිය පවුලේ සියලු දෙනා සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ද ගියේය. එසේම රාජපක්ෂලාගේ අනුහසින් ඔහු අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා පොලීසියේ ASP තනතුර දක්වා උසස් කරගැනීමට කටයුතු කළේය. එදා රංගෙ බණ්ඩාර රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධූරය ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔහුට තිබූ එකම සුසුදුකම පොලීසියේ සේවය කිරීම පමණි.
 
කෙසේ වෙතත් එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට රංගෙ බණ්ඩාර අසමත් වුවද දිගින් දිගටම රාජපක්ෂලා සමග රහසේ ගනුදෙනු කළේය.
 
රාජපක්ෂලා සමග හොර රහසේ ගනුදෙනු කළ රංගෙ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ 'මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක්' යනුවෙනි. එවැනි කැපකිරීම් සිදුකළ තමන්ට කිසිදිනෙක පක්ෂයෙන් ඒ සඳහා වටිනාකමක් නොලැබුණු බවත් තමන් පුත්තලම දිස්ත්‍රික් එජාප නායකයා වුවද කැබිනට් තනතුරක් පවා හිමි නොවූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 
වගකීමක් සහිත මහජන නියෝජිතයෙකු ලෙස රංගෙ බණ්ඩාර එවැනි ප්‍රකාශයක් සිදුකළේ නම් එය අතිශය බරපතල ප්‍රකාශයකි. ඔහු මේ පවසන්නේ තමන් පක්ෂය වෙනුවෙන් අපරාධ සිදුකළ අපරාධකාරයෙකු බවයි.
 
දැන් සිදු කළයුතු වන්නේ ඔහු සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමයි. ඒ හරහා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතුය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක් - රංගෙ බණ්ඩාර
මම පක්ෂෙ වෙනුවෙන් මිනී මරපු මිනිහෙක් - රංගෙ බණ්ඩාර
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/538add22094c781c0ab1e2996cf1849d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy