දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජාතික සුව සේවා ප්‍රදර්ශනය සුව ඇමැති අතින් විවෘත කෙරේ

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සෞඛ්‍ය සේවාව අත්පත් කරගෙන ඇති වර්ධනය ලොවපුරා ඇගයීමට ලක්ව ඇති බවයි. ලෝක බැංකුව, ල...

ජාතික සුව සේවා ප්‍රදර්ශනය සුව ඇමැති අතින් විවෘත කෙරේ
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සෞඛ්‍ය සේවාව අත්පත් කරගෙන ඇති වර්ධනය ලොවපුරා ඇගයීමට ලක්ව ඇති බවයි. ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මෙරට සංවර්ධනයට ආධාර සපයන ආයතන අප ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්වී ඇති බවත් එයට ගෞරවයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග පිළිබඳ සම සභාපතීත්වයක් මෙරට ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බවත් ඇමතිවරයා පවසයි.
 
'එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානය බෝනොවන රෝග පිළිබද සම සභාපතිත්වයක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. එහි වගකීම් ජනාධිපතිවරයා විසින් මට පවරා තිබෙනවා. තව ද ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අගය කරමින් නිවේදනයක් ද නිකුත් කළා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ඇගයීමට ලක්ව තිබෙනවා. යහපාලන රජය මොනවද කළේ කියලා සමහරු අහනවා. අපේ රජය මුදල් මත රදා පවතින්නේ නැහැ. මිනිසත්කම මතයි රදා පවතින්නේ. පසුගිය රජය සමයේ මිනිසත්කම පසෙක ලා හදුනා ගත්තේ පාලම් සහ මාර්ග ඉදිකිරිම පමණයි. පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අක්ෂි රෝගීන්ට සහන සැළසීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කර තිබෙනවා. නොමිලේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. වර්තමානයේ ජනතාවට සත පහක වියදමක් නැතිව නොමිලේ සෞඛ්‍ය සේවාව ලබාගන්න පුලුවන්. රටක අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරිම ඉතා වැදගත්.'
 
මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් Taranjit Singh Sandhu මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
rajitha 22
rajitha 23
rajitha 24
rajitha 25
rajitha 26
rajitha 27
rajitha 28

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික සුව සේවා ප්‍රදර්ශනය සුව ඇමැති අතින් විවෘත කෙරේ
ජාතික සුව සේවා ප්‍රදර්ශනය සුව ඇමැති අතින් විවෘත කෙරේ
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/eb83b4ff1417b11aa7f4fbe1d7424bcd_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy