පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 8 ක් අද (12) විවෘත කර තිබේ. මේ හේතුවෙන් තමන්කඩුව හා ලංකාපුර ප්‍රදේශයේ ජනතාවට සැළකිලිමත්...
පොළොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 8 ක් අද (12) විවෘත කර තිබේ.
මේ හේතුවෙන් තමන්කඩුව හා ලංකාපුර ප්‍රදේශයේ ජනතාවට සැළකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීම් කර තිබේ.
COMMENTS