මෙකී ඡායාරූප බැලීමට නොව කියැවීමට ඇරයුම් කරමු. පසුගිය මාස, සති පුරා ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවූ විවිධ උච්චාවචනයන් මෙම නායක කාරකාදීන්...
මෙකී ඡායාරූප බැලීමට නොව කියැවීමට ඇරයුම් කරමු.
පසුගිය මාස, සති පුරා ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවූ විවිධ උච්චාවචනයන් මෙම නායක කාරකාදීන්ගේ මුහුණුවල මැනවින් ව සටහන් ව පවතියි. එය බැලීමට නොව කියවීම සඳහා ය.
ඡායාරූපවලින් පමණක් සමන්විත අපගේ නවතම වෙබ් අඩවිය readphotos.com/ ශ්‍රී ලංකාවේ ප්‍රවීන ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුගේ සංස්කරණයෙන් ළඟදීම එළිදැක්වේ. LNW මාධ්‍ය ජාලයේ අලුත්ම සාමාජිකයා බවට මේ අනුව readphotos.com/ නුදුරේදීම පත්වනු ඇත.
COMMENTS