සංශෝධන සහිත විගණන පනත් කෙටුම්පතට අද(27) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. කෙටුම්පත අනුමත කිරීම සඳහා කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල...
සංශෝධන සහිත විගණන පනත් කෙටුම්පතට අද(27) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
කෙටුම්පත අනුමත කිරීම සඳහා කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසී ය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්විණි.
මහජන මුදල්වල සුරක්ෂිතතාව සහ එහි නිසි භාවිතය තහවුරු කරලීම සඳහා සකස් කෙරුණු ජාතික විගණන පනත් කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ බලතලද ශක්තිමත් කෙරේ.
COMMENTS