ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට මහ ඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු තමන්ට බැණ වැදී පහරදීමට උත්සාහ...
ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට මහ ඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු තමන්ට බැණ වැදී පහරදීමට උත්සාහ කළ බවට එහිමියන් චෝදනා කරයි.
ඒ තුළින් තම මානව අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් අද (06) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි එහිමියන් සඳහන් කළේ.
RN
COMMENTS