එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම වැළැක්වීම සඳහා ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්...
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම වැළැක්වීම සඳහා ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කිසිඳු ලෙසකින් ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බව ජී.එල්.පීරිස් මහතා එහිදී සඳහන් කළේය.
COMMENTS