මහනුවර දිස්ත්‍රිකයේ ඡන්ද විමසීම කිසිදු නීති විරෝධී ක්‍රියාවකින් තොරව සිදුවූ බවත් මේ වන විට ඇතැම් ස්ථානවල ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇතැය...
මහනුවර දිස්ත්‍රිකයේ ඡන්ද විමසීම කිසිදු නීති විරෝධී ක්‍රියාවකින් තොරව සිදුවූ බවත් මේ වන විට ඇතැම් ස්ථානවල ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇතැයි ඒ මහතා කීවේය.
කොළඹ පිහිටි මැතිවරණ කාර්යාලයට ප්‍රතිඵල ලබාදීමෙන් අනතුරුව මහනුවර ප්‍රතිඵල කඩිනමින් ප්‍රකාශ කරන බවත් රාත්‍රී 10 පමණ වන තුරු ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි යැයි ඒ මහතා කීවේය.
ඡන්ද මධ්‍යස්ථාන 925ක ඡන්ද ප්‍රකාශ වූ අතර මධ්‍යස්ථාන 368කදී ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. එම ප්‍රතිඵල ගන්නෝරුවේ පිහිටි සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී නිකුත් කර අතර ඒ සදහා සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS