වැටුප් දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ ...
වැටුප් දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කර ඇත්තේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
COMMENTS