දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යායුතුයි - අගමැති
Homeදේශපාලන

මැතිවරණයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යායුතුයි - අගමැති

PropellerAds

ඇතැම් කාර්යයන්හි වේගවත් බවක් නොමැතිවීම ද ඇතැම් කාර්යයන් ප්‍රශ්න සහගතවීම වැනි දේ තිබුණ බවත් ඒ සියල්ල දෙස බලා ඉදිරියට යාමට තීරණය කොට ඇතැයි ...

රේගු ලොක්කා මාරු කලේ ඇමතිලාගේ මහා ජාවාරම් නිසා,අගමැති කාර්යාලයේ ඇමතිලාගේ පැටිකිිරිය දයාසිරි හෙලි කරයි.
රේගු ලොක්කා මාරු කලේ ඇමතිලාගේ මහා ජාවාරම් නිසා,අගමැති කාර්යාලයේ ඇමතිලාගේ පැටිකිිරිය දයාසිරි හෙලි කරයි
ඇමති සජිත්ට ඩෙංගු උන සෑදි බරපතයි,රෝහල් ගත කරයි.
මැතිවරණයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යායුතුයි - අගමැති
ඇතැම් කාර්යයන්හි වේගවත් බවක් නොමැතිවීම ද ඇතැම් කාර්යයන් ප්‍රශ්න සහගතවීම වැනි දේ තිබුණ බවත් ඒ සියල්ල දෙස බලා ඉදිරියට යාමට තීරණය කොට ඇතැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
 
අප ගෙන යන වැඩසටහන පිළිබදව ජනතාවගේ සම්පුර්ණ කැමැත්ත නොමැති බව පළාත් පාලන මැතිවරණයෙන් දැකිය හැකි වුණා. රටක මැතිවරණයක් පවත්වන්නේ ජනතාවගේ මතය දැන ගැනීමටයි. ඒ නිසා මේ ලැබූ ප්‍රතිඵලය අප පිළිගෙන තිබෙනවා. 
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ විෂයන් මාරු කිරීමක් සිදුවෙනවා. ඒ සමගම ආණ්ඩුවේ ඇති ප්‍රතිපත්ති දෙසත් බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ අපි කැපවී සිටින්නේ අලුත් නායක පරපුරක් බිහි කිරීමටයි. ඒ නායක පරපුර තුළ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවා. 
 
විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙසයි බැලිය යුත්තේ. ප්‍රතිපත්ති දෙස බලා අපේ ආණ්ඩුව ගත් පියවර දෙස ද බලා රැඩිකල් මාවතක ගමන් කළ යුතු දැයි අප තීරණය කළ යුතුයි. ජනතාව ලබාදී තිබෙන වරම තුළයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ රාමුවෙන් පිට පනින්න බැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියත් අලුත් පරපුරක් බිහිකිරීමට ද සැලසුම් කර තිබෙනවා. 
 
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා කමිටුවක් ඉදිරි සතියේදී පත් කරන බවත් මාසයක පමණ කාලයකදී එම කටයුතු සියල්ල සිදුකරන බව එම හමුවට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, එරාන් වික්‍රමරත්න, සාගල රත්නායක, අජිත් පී.පෙරේරා, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ ද සිල්වා යන මහත්වරු ඇතුලු පිරිසක් මේ හමුවට එක්වූහ.
 
නුවර නදීක දයා බණ්ඩාර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යායුතුයි - අගමැති
මැතිවරණයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යායුතුයි - අගමැති
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b3c4d881199ca76716925c3be7ac7af2_S.jpg
https://i.ytimg.com/vi/sseShBT_YA4/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_189.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_189.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy