මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතර ප.ව. 09 ට පෙර ආයතනය කිහිපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව ද මැතිවරණ කොමිසම කියා සිටී...
මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන අතර ප.ව. 09 ට පෙර ආයතනය කිහිපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බව ද මැතිවරණ කොමිසම කියා සිටී. හෙට (11) දහවල් 12 ට පෙර අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට හැකිවන බවට ද දේශප්‍රිය මහතා විශ්වාසය පළකර සිටී.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ලියාපදිංචි ඡන්දවලින් 65% කට වඩා ප්‍රකාශයට පත්ව ඇති බව ද මැතිවරණ කොමිසම දන්වා සිටී.
පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළදී ද සාමකාමීව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
COMMENTS