දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මැතිව්ස්ට නැවතත් ආබාධ

මේ වනවිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම බංග්ලාදේශයේදී තුන්කොන් තරගාවලියකට මුහුණ දෙමින් සිටින අතර ඊයේ (17) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයෙන්...

මැතිව්ස්ට නැවතත් ආබාධ
මේ වනවිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම බංග්ලාදේශයේදී තුන්කොන් තරගාවලියකට මුහුණ දෙමින් සිටින අතර ඊයේ (17) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයෙන් පසු ඔහුගේ ආබාධිත තත්වය උත්සන්න වී තිබේ.
 
ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට පත්වූ අතර එය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පිට පිට පරාජය පත්වූ තෙවැනි තරගය ද වේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ආගමනයත් සමගින් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සීමිත ඕවර් තරගවල නායකත්වයට පත්කළ අතර බංග්ලාදේශ තුන්කොන් තරගාවලියට කණ්ඩායම පිටත්ව ගියේ ඔහුගේ නායකත්වය යටතේය.
 
වසර කිහිපයක සිට මැතිව්ස්ගේ ආබාධය විටින් විට උත්සන්න වන අතර ඔහු කලෙක පටන් තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාව පසෙක තබා පිතිකරුවෙකු වශයෙන් පමණක් ක්‍රීඩා කරයි.
 
හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයේදී ඔහුගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිත වන අතර ඔහු තරගයට සහභාගි නොවුවහොත් දිනේෂ් චන්දිමාල් හෝ හිටපු නායක තිසර පෙරේරා නායකයා ලෙස කටයුතු කරනු ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිව්ස්ට නැවතත් ආබාධ
මැතිව්ස්ට නැවතත් ආබාධ
http://ift.tt/2DIWt2x
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy