හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සියළු කොට්ටාස වල අපේක්ෂකයන් සහභාගී වේ. පළාත් පාලන මැතිවරණය ට ප...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සියළු කොට්ටාස වල අපේක්ෂකයන් සහභාගී වේ.
පළාත් පාලන මැතිවරණය ට පෙනී සිටින උතුරු නැගෙනහිර ඇතුළු සියළු කොට්ටාස සහ සමානුපාතික අපේක්ෂකයන් 15,000 කට අධික ප්‍රමාණයක් අද දින මෙලෙස පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.
අශන්ති වරුණසුරිය
COMMENTS