ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, තරුණයින් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම යනාදී සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට පරීක්...
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, තරුණයින් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම යනාදී සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකර වරදකරුවන් අනාවරණ කර ගෙන ඇතත් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමෙන් යහපාලනය තේරුම් ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS