දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.
Homeගොසිප්

මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.

PropellerAds

තමාගේ ඡායාරූපයේ අයිතිය ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද  (02දා) පැවස...

දෙල්කඳ පොළේ ඌරෙක් නිසා පුද්ගලයෙක් මරුට
නිවේදකයා නමක් වැරුදූවැයි කෑගසාගෙන වේදිකාවට පැන්න දේශපාලකයා (video)
අනතුරට පත් ඉතියෝපියානු යානා නව මොඩලය Boeing 737 MAX නිසා ලෝකයේම ගුවන් ගමන් අවදානමක

තමාගේ ඡායාරූපයේ අයිතිය ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග කරන ඒකාබද්ධ පොදුජන පෙරමුණට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද  (02දා) පැවසීය.

සෑම කෙනෙකුටම තමන්ගේ ඡායාරූපය අවශ්‍ය වී තිබෙන බැවින් ඕනෑම අයෙකුට එය යොදාගත හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අභියෝගයකට මුහුණදී තිබෙන බවත්,එම අභියෝගය ජයගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතු බවත් ඔහු කීය.

රට වනසන ආණ්ඩුව පන්නමු-යළිත් අපි රට හදමු මැයෙන්  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ  ‘ගම හදන රට දිනන මහජන සම්මුතිය’ නම්   ප්‍රතිඥාව ඉටු කරන බවට පොරොන්දූ වූහ.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමග එක්ව සිටින දේශපාලන පක්ෂ නායකයන්,ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පොදුජන  පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම සමුළුවට සහභාගි වූ අපේක්ෂිකාවන් කුරහන් සාටකයේ පාටින් යුත් සාරිවලින්ද, අපේක්ෂකයෝ ජාතික ඇඳුමින්ද සැරසී සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.
මහින්දගේ අයිතිය පොහොට්ටුවට යයි.
http://ift.tt/2qaAX3O
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy